වෙනසක් ඇති කළා. - ජනපති.

Thursday, 01 January 2015 - 13:27

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
රට තුල වෙනසක් ඇති කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාවනැල්ල නගරයේ ඊයේ (31) පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

‘‘වෙනසක් අපි ඇතිකරලා තියෙනවා මේ රටේ.....රට එදා ප්‍රභාකරන්ගෙන් බේරාගෙන මරණ බය මිනිස්සුන්ගෙන් නැතිකරලා .........ජාතිය ඉදිරියේ නොනැමෙන ගමනක් අපි ඉදිරියට ගියා සංවර්ධනයෙන්. අපිට නිතරම චෝදනා කරන දෙයක් තියෙනවා නීතියේ පාලනයක් නැහැ කියලා. නමුත් ජාත්‍යන්තර මිනුම්දඩුවලට අනුව නීතියේ පාලනය අතින් ආසියාවේ පළමුවැනි තැන ශ්‍රී ලංකාවට හිමිවෙලා තියෙනවා. මේ අය කියන්නේ මේ එකක්වත් නැහැ. යහපාලනයක් නැහැ. යහපාලනයේ ආසියාවේ පළමුවැනි තැනට ඇවිත් තියෙන්නේ අපි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories