තමන් ජනපති පදවිය දරන්නේ වසර 4 ක් පමණක් බව පොදු අපේක්ෂක මෛත්‍රීගෙන් සහතිකයක්.

Thursday, 01 January 2015 - 13:26

%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
තමා බලයට පත්වීමෙන් අනතුරුව රට තුළ පැහැදිලි සමාජ පරිවර්තනයක් ඇති කරන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ ආනමඩුව නගරයේ ඊයේ (31) පැවති ජනහමුවකට එක්වෙමින්.

පැහැදිලි සමාජ පරිවර්තනයක් කරනවා .........මේ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරනවා........... අධිකරණය ශක්තිමත් කරනවා ......... මම ජනාධිපති ධුරයකට යන්නේ දෙවැනි සැරේ ඡන්දය ඉල්ලන්න නොවේ. මම යන්නේ දැනට අවුරුදු 6 ක කාලය අවුරුදු 4 කට අඩු කරන්න. ලෝකයේ කිසිම රටක ජනාධිපතිවරයෙකුගේ නිල කාලය අවුරුදු 6 ක් නැහැ. මම ගොවිපවුලක කෙනෙක් විදිහට මට කැත්ත, උදැල්ල, නගුල හොඳට පුරුදුයි. මම ගොවි ජනතාවගේ දුක් කඳුළුත් එක්ක ගොවිජනතාවගේ වේදනාව හා ප්‍රශ්න අඳුරන කෙනෙක්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories