ජනාධිපතිවරණ රාජකාරිවලට පොලිසියෙන් 71,000 ක්.

Friday, 02 January 2015 - 7:36

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+71%2C000+%E0%B6%9A%E0%B7%8A.
මෙවර ජනපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල සහ ඒ අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන  ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී පොලිස් නිලධාරීන් රාජකාරි කටයුතුවල යෙදීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ පොලිස් මූලස්ථානයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මෑත ඉතිහාසයේ වැඩිම පොලිස් නිලධාරීන් පිරිසක් යොදා ගැනෙන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories