කඩා වැටුණු එයාර් ඒෂියා ගුවන් යානයේ කළුපෙට්ටිය සොයා මෙහෙයුමක්.

Friday, 02 January 2015 - 12:22

%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%92%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
මගීන් සහ කාර්ය මණ්ඩලයේ 162 දෙනෙකු සමඟ ජාවා මුහුදේ ගිලූණු එයාර් ඒෂියා ගුවන් යානය සම්බන්ධයෙන් මුහුදු පතුලේ සිදුකරන සෝදිසි මෙහෙයුම් අද ආරම්භ කෙරුණා. ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීම මෙම මෙහෙයුම්වල අරමුණයි. මේ වනවිට ගුවන් යානයේ ගමන් කළ පුද්ගලයින් 09 දෙනෙකුගේ සිරුරු ගොඩබිමට රැගෙන විත් තිබෙනවා. එයාර් ඒෂියා ගුවන් යානය පසුගිය දෙසැම්බර් 27 වැනිදා අනතුරට ලක්වූයේ ඉන්දුනීසියාවේ - සුරබායා සිට සිංගප්පූරුව බලා ගමන් ගනිමින් සිටින විටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories