රජුන් හෝ රජ පවුල් තිබිය නොහැකියි. - මෛත්‍රී.

Friday, 02 January 2015 - 19:11

%E0%B6%BB%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D+%E0%B6%BB%E0%B6%A2+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.
රට තුළ රජකම් කිරීමට කිසිවෙකුටත් ඉඩක් නොමැති බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ කටානේ ඊයේ (01) පැවති ජන හමුවක් අමතමින්. රජ පවුල් පැවතුණේ වැඩවසම් යුගයේදී බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

මේ අතර, කිසිවෙකු නොසිතූ වෙනසක් රට තුළ සිදුවෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාතික සේවක සංගමයේ විශේෂ මහ සමුළුවකට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories