ඇමරිකාවෙන් උතුරු කොරියාවට තවත් සම්බාධක.

Saturday, 03 January 2015 - 9:48

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A.
උතුරු කොරියානු නායක කිම් ජොං අං, විකට චරිතයක් බවට පත් කරමින් හොලිවුඞ් චිත්‍රපටයක් නිපද වූ සෝනි සිනමා සමාගමේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් ඇමරිකාව, උතුරු කොරියාවට පැනවූ සම්බාධක දැඩි කර තිබෙනවා. ඒ අනුව උතුරු කොරියාවේ රහස් තොරතුරු ආයතනය, එරට ආයුධ සැපයුම්කරුවන් මෙන්ම උතුරු කොරියාවේ පාර්ශවකරුවන් සඳහා අදාළ සම්බාධක බල පැවැත්වෙනු ඇති. උතුරු කොරියාව ප්‍රකෝපකාරී ක්‍රියාවල නිරතවීම හේතුවෙන් ඇමරිකාව මෙම සම්බාධක පනවා ඇති බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories