ආණ්ඩුව ජනතා දුක දකින්නේ ඡන්දය ළංවන විටයි - පොදු අපේක්ෂක.

Saturday, 03 January 2015 - 13:11

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B7%85%E0%B6%82%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A.
සංවර්ධනයේ මුවාවෙන් ජනතාවගේ කුසගින්න අමතක කර දැමූ ආණ්ඩුව මැතිවරණය ළංවත්ම ඔවුන්ට සියලූ පහසුකම් ලබාදීමට උත්සුක වී ඇති බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසනවා. රත්නපුර ප්‍රදේශයේ ඊයේ (02) පැවැති ජන හමුවකදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ඒ සඳහා ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ආදී රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගන්නා බවයි.

මේ අතර, පොතුහැර ප්‍රදේශයේ ඊයේ (02) පැවැති ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මෛත්‍රී පාලනයක් යටතේ ජනතාව ධනවත් කිරීම තම ඒකායන අරමුණ බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories