කිසිදා නොවූ විරූ ජනතා නැගී සිටීමක්. මෛත්‍රී

Sunday, 04 January 2015 - 8:30

%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%96+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93
කිසිදු පාර්ශවයක් සමග තමන් ගිවිසුම්වලට එළඹී නොමැති අතර, කිසිවිටක රට පාවා දීමට සූදානම් නොමැති බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඊයේ පොළොන්නරුව - අරලගංවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මෙහිදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ මෙරට දේශපාලන ඉතිහාසයේ පවතින පාලනයක් වෙනස් කිරීම සඳහා මෙතරම් ජන පෙළගැස්මක් කිසිදා දැක නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories