පොදු විපක්ෂයට එල්ල වන චෝදනා ගැන මල්වතු හිමියන් දැනුවත් කෙරේ.

Sunday, 04 January 2015 - 19:01

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
ජාතික හෙළ උරුමය පොදු විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (04) මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙත පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් සහ එහි මහලේකම් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක එක්වුණා. එහිදී මුස්ලිම් කොංග්‍රසය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ පොදු විපක්ෂය රහස් එකඟතාවයක් සම්බන්ධයෙන් පළ වන චෝදනා පිළිබඳව ද මහනාහිමියන් වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා. එහිදී මහනාහිමියන් සඳහන් කළේ රටට අයහපතක් වෙන කරුණක් සම්බන්ධයෙන් එකඟ නොවන බවට තමන් තුළ විශ්වාසයක් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories