ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුර දිස්ත්රික්කයේ පැවැති ජනාධිපතිවරණ ප්රචාරක රැළි කිහිපයකටම සහභාගි වුණා. පරාජයෙන් වියරු වැටුණු ඇතැමුන් බොරු ප්රචාර හා අපහාස කිරීමේ නිරතව සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ, ඊයේ කහවත්ත ප්රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඒ සමඟම මෙසේ අපූරු කතාවක් පැවසුවා.
Follow US
Most Viewed Stories