තැපැල් ඡන්ද භාවිතයට තවත් අමතර පැය 6 ක්.

Monday, 05 January 2015 - 12:40

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+6+%E0%B6%9A%E0%B7%8A.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද භාවිතා කිරීමට අමතර කාලයක් ලබාදී ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස පවසනවා. ඔහු කියා සිටියේ හෙට පෙරවරු 8 30 සිට පස්වරු 2 යි 45 දක්වා කාලය තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට පැමිණ තැපැල් ඡන්ද සළකුණු කිරීමට රජයේ සේවකයින්ට තවත් කාලයක් ලබාදී ඇති බවයි. සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ට තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව නොලැබුණු බවට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අමතර කාලයක් ලබාදුන් බවයි අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories