දිස්ත්‍රික්ක 14 ක ජය ජනපතිට. ඇමති ඩලස් හෙළි කරයි.

Monday, 05 January 2015 - 12:54

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+14+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 කින් 14 ක ජයග්‍රහණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවයි.  

මේ අතර විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහය දක්වන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් කියා සිටියේ හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන් රජය භාරයේ තබාගනිමින් විපක්ෂයට කොටි ලේබල් ඇලවීම අනුමත කළ නොහැකි බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories