මැර බලයට හිස නොනමන බවට කොමසාරිස් සහතික වෙයි.

Monday, 05 January 2015 - 19:08

%E0%B6%B8%E0%B7%90%E0%B6%BB+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B1%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (05) පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන පැමිණිලි ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ඉදිරි දින 3 ඇතුළත තමා නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

මැර බලයට කිසි විටෙකත් හිස නොනමන බව ද මෙම මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. ත්‍රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා කර ඔහුත් සමග ගිය නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැණයකට පිළිතුරු දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories