රටේ හෙට අඳුරු නොකරන්න ජනපතිව නැවත බලයට පත් කරන්න. - පා.ම. දුමින්ද සිල්වා.

Monday, 05 January 2015 - 19:20

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%B4%E0%B7%8F.%E0%B6%B8.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F.
රටේ අනාගතය අඳුරු කරලීමට ඉඩ නොදී රට සංවර්ධනය කරා ගෙන යන ජනාධිපතිවරයාව නැවතත් පත් කළ යුතු බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරයාට සහාය පළ කරමින් කොළොන්නාව - අඹතලේ ප්‍රදේශයේ අද (05) පැවැති අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයකට එක්වෙමින්. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අත් පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහන යටතේ පා ගමනක් අඹතලේ චෛත්‍ය ඉදිරිපිටින් ආරම්භ වී කොළොන්නාව මං සන්ධිය දක්වා පැවැත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories