මැරයින්ට අපි බිය නැහැ - මැතිවරණ කොමසාරිස්

Tuesday, 06 January 2015 - 8:49

%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A
මැතිවරණ දිනයේදී ඡන්දය සලකුණු කිරීමෙන් පසුව ඡන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථාන වෙත රැගෙන යන වාහන පිටුපස ගමන් කිරීමට දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට ලබාදී තිබූ අවස්ථාවේ කිසිදු වෙනසක් නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ ඡන්ද පෙට්ටි මාරු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. ඡන්දදායකයාගේ රහස්‍යභාවය රැක ගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවට මැතිවරණ කොමසාරිස්වරයා එහිදී ප්‍රතිඥාවක් ලබා දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories