පවිත්‍රා අමාත්‍යවරිය ගේත් ඔට්ටු අල්ලයි.

Tuesday, 06 January 2015 - 10:26

%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
ජනාධිපතිවරණ මැතිවරණයට තවත් ඇත්තේ පැය 48කටත් අඩු කාලයකි. ඒ අනුව ඊයේ රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ ප්‍රචාරන කටයුතු ද නිමාවට පත්වුණා. නමුත් පසුගිය දින කිහිපයේ දේශපාලන වේදිකාවලින් ඇසුනේ සාමාන්‍යෙයන් අසන්නට ලැබෙන කතා නොවේ. ඊට හේතුව වූයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි විසින් ජනාධිපතිවරණය වෙනුවෙන් පැල්මඩුල්ලේ තම නිවස ඔට්ටු අල්ලන බව පැවසීමයි.

එම වීඩියෝව පහතින් බලන්න.....



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories