සංවර්ධනය තුන් ගුණයකින් වේගවත් කරනවා - මෛත්‍රී.

Tuesday, 06 January 2015 - 12:48

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.
තම පාලනයක් යටතේ සංවර්ධනය තුන් ගුණයකින් වේගවත් කරන අතර, රට තුළ යළිත් ත්‍රස්තවාදයක් ඇතිවීමට ඉඩ නොතබන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරණයේ අවසන් ජන රැළි මාලාව යටතේ මාතර - දෙවිනුවර නගරයේ ඊයේ (05) පැවැති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මේ අතර, ත්‍රිකුණාමලය - කින්නියා ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවැති රැළියකට එක්වෙමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සදහන් කළේ තමන් කිසිවිටෙකත් ආණ්ඩුවෙන් වෙනම කලාපයක් ඉල්ලා නොසිටි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories