යේමනයේ සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 40 ක් මරුට.

Wednesday, 07 January 2015 - 15:13

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+40+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
යේමනයේ - සානා අගනුවර පොලිස් පුහුණු පාසලක් අසල සිදුවු කාර් බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පොලිසියට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා පැමිණි තරුණයින් පිරිසක් ඉලක්ක කරගෙන මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති අතර, අල්කයිඩා ත්‍රස්ත සංවිධානය විසින් එය සිදුකරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories