වලංගු හැදුනුම්පතක් සමගින් උදෑසනින් ඡන්දපොළට යන්න.

Thursday, 08 January 2015 - 7:32

%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.
නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් අද (08) දිනයේදී පැවැත්වීමට හැකිවනු ඇතැයි තමන්ට පූර්ණ විශ්වාසයක් පවතින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ ඡන්ද පොලක යම් කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට කවුරුන් හෝ උත්සාහ කළහොත් කිසිදු පැකිලීමකින් තොරව එහි ඡන්දය ශූන්‍ය කරන බවයි.

මැතිවරණ කොමසාරිස්වරයා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේ ඡන්ද විමසීම උදෑසන 7 ට ආරම්භ කරන බැවින් උදෑසනින්ම ඡන්දපොලට ගොස් තම ඡන්දය භාවිතා කරන ලෙසයි.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories