ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයෙන් නික්ම යයි.

Friday, 09 January 2015 - 7:09

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මුණගැසීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අරලියගහ මන්දිරයෙන් නික්ම ගියා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අද (09) උදෑසන 8 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවද වාර්තා වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories