මුදලට සහ අසත්‍ය ප්‍රචාරවලට ජනතා කැමැත්ත වෙනස් කළ නොහැකි බව ජනපතිවරණ ප්‍රතිඵලවලින් ඔප්පු වූ බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Follow US
Most Viewed Stories