හලාවත - බංගදෙණියේ ගැටුමකින් එක් අයෙකු මියගොස් 3 කට තුවාලයි.

Saturday, 10 January 2015 - 16:13

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+-+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+3+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
හලාවත - බංගදෙණිය - කොම්බුටුකුලිය ප්‍රදේශයේ දෙපිරිසක් අද (10) දහවල් ඇති වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තුවාල ලැබූවන් හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවයි. මියගිය පුද්ගලයා බංගදෙණියේ පදිංචි 35 හැවිරිදි අයෙක්.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories