පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ධුරයත් නව ජනපතිට.

Saturday, 10 January 2015 - 19:20

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැරූ පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවන බව ද පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ සංවිධානය ප්‍රකාශ කළා. එහි සභාපති භාරත් ජග්දේව් මෙම අදහස් පළ කළේ කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories