අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කෙරේ.

Sunday, 11 January 2015 - 15:58

%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වූ සමන් ඒකනායක පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ සමන් ඒකනායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකු බවයි. මීට අමතරව එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ද සේවය කරමින් සිට තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories