බැසිල්, නාමල්, කබ්රාල්ට එරෙහිව ජවිපෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.

Monday, 12 January 2015 - 12:51

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%B6%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වූ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක රජය ක්‍රියාත්මක කිරීමට සැරසෙන දින 100 වැඩපිළිවෙල සඳහා තම මැදිහත්වීම පිළිබඳව පැහැදිළි කළා. මෙහිදී ඔහු කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ඇතුලූ පිරිසකට එරෙහිව හෙට දිනයේදී අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories