දෙමළ සන්ධානය සහ තොණ්ඩමන් ජනපති හමුවේ.

Monday, 12 January 2015 - 13:07

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරණ ලංකා කම්කරු කොංග්‍රසයද  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ආරුමුගම් තොණ්ඩමන් ඇතුලූ පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.  

මේ අතර දෙමළ ජාතික සන්ධානය අද දහවල් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණගැසීමට නියමිතයි. දින 100 වැඩපිළිවෙල පිළිබඳ එහිදී සාකච්ඡා කරන බවයි එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories