පාප් වහන්සේ දැක බලා ගැනීමට මඟ දෙපස බැතිමතුන් පෙළ ගැසේ.

Tuesday, 13 January 2015 - 8:28

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%83+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%9A.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දැක බලා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත බැතිමතුන් මේ වන විට කොළඹ - මීගමුව මඟ දෙපස රැදී සිටින බව හිරු මාණ්ඩලික  වාර්තාකරු පවසනවා. පාප් වහන්සේ රැගත් ගුවන් යානය අද පෙරවරු 8.45 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟාවීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories