වෙළේ සුදා පාකිස්ථානයේදී අත්අඩංගුවට.

Wednesday, 14 January 2015 - 13:09

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
අත්අඩංගුවට ගත්, ශ්‍රී ලංකාවට මත්කුඩු රැගෙන ආ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන  ගම්පොල විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළා. පාකිස්ථානයේදී අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (13) පස්වරුවේ දිවයිනට රැගෙන විත් තිබෙනවා. මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවයි අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories