ඡන්දය දා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණයක් ගැන ඇමති මංගලගෙන් CIDයට පැමිණිල්ලක්.

Wednesday, 14 January 2015 - 15:19

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+CID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
ඡන්ද ප්‍රතිඵල නැවැත්වීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වන අතරතුර අරලියගහ මන්දිරයේ සිදුවූවා යැයි කියන කුමන්ත්‍රණයකට හිටපු ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්ෂ, ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල සහ අගවිනිසුරුවරයා සම්බන්ධ බවටයි ඔහු චෝදනා කරන්නේ. 















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories