Update: ශ්‍රී ලංකා සංචාරය නිමවා පාප් වහන්සේ පිලිපීනයට.

Thursday, 15 January 2015 - 17:07

Update%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.
අති උතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ ශ්‍රී ලංකා සංචාරය නිමවා මිලියන 80 ක කතෝලික බැතිමතුන් පිරිසක් වාසය කරන පිලිපීනයේ - මැනිලා නුවරට අද (15) පස්වරුවේ සැපත් වුණා. එහිදී පිලිපීන ජනාධිපති බෙනීනෝ අකීනෝ ශුද්ධෝත්තම පියතුමන් පිළිගත් අතර, පිලිපීනය පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ඝණ්ටාර නාද කරමින් පාප්වහන්සේගේ පැමිණීම සමරා තිබෙනවා. පාප්වහන්සේගේ පිලිපීන සංචාරය අතරතුර පසුගිය 2013 නොවැම්බර් මාසයේදී සුළි සුළඟකට ලක්ව විනාශයට පත් වූ පිලිපීනයේ ට්‍රැක්‍රෝබාන් ප්‍රදේශයේ ද සංචාරය කිරීමට නියමිතයි.



මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

ශුද්ධෝත්තම පාප්වහන්සේ ශ්‍රී ලංකාවෙන් නික්මේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories