ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක් - චම්පික.

Friday, 16 January 2015 - 12:51

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A.
ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමේ අවස්ථාවට කොළඹදී අද (16) එක්වෙමින්. මන්නාරම ප්‍රදේශයේ තෙල් කැණීම් කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද වී තිබෙනවා. එම කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ද එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories