මුහුදෙන් මතුවුනු දැවැන්තයා

Friday, 16 January 2015 - 16:29

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F
කිලෝ ග්‍රෑම් 146 ක් බරැති දැවැන්ත මත්ස්‍යයෙකු අද (16) දහවල් හලාවත - ඉරණවිල ප්‍රදේශයේ මා දැලකට හසුවී තිබෙනවා.

ගල් පර අතර ජීවත් වන ගල් මාළු කුලයට අයත් මෙම මත්ස්‍යයා ‘කොස්සා’ නමින් හදුන්වන බව ධීවරයෝ කියති. සාමාන්‍යයෙන් මෙම මාළු වර්ගය කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 1000 ත් 1200 අතර මුදලකට අලවි වන නමුත් මෙම මාළුවා තොග මිළට අලවි වී ඇත්තේ කිලෝ ග්‍රෑම් 01 රුපියල් 800 බැගින් බවද පැවසේ.

මෙවැනි විශාල මාළුවෙකු හලාවත ප්‍රදේශයේ මා දැලකට අසුවූ ප්‍රථම අවස්ථාව මෙය බව ධීවරයෝ පවසනවා.































පුත්තලම- ජුඩ් සමන්ත.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories