ජනමාධ්‍ය ඇමතිගේ හෙළිදරව්ව.

Sunday, 18 January 2015 - 8:12

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80.
පැවති ආණ්ඩුව බලය අයුතු ලෙස යොදා ගත් අයුරු පියවරෙන් පියවර හෙළි කිරීමට පියවර ගන්නා බව නව ජනමාධ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ගයන්ත කරුණාතිලක පවසනවා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ වැඩ භාර ගන්නා අවස්ථාවට තමන්ද එක්වූ බවයි. එහිදී විවිධ දෑ නිරීක්ෂණය කළ බව ද ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories