නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම හෙට.

Sunday, 18 January 2015 - 12:51

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.
සියලූම කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් හෙට (19) පත් කරන බව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්ගෙන් සැදුම්ලත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් සිදුකළ පරීක්ෂණවලින් පසුව මෙම පිරිස තෝරාගත් බවයි. ඒ අනුව කැබිනට් අමාත්‍යාංශ 27 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 10 ක් සඳහා නව ලේකම්වරු පත් කරනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories