ජනපති මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයකට වැඩ කරන්නේ නැහැලූ.

Sunday, 18 January 2015 - 13:05

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%96.
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටිමින් ස්වාධීනව කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ යැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා. රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාරගැනීමෙන් අනතුරුව මාදම්පේ සහ හලාවත ඊයේ (17) පැවති පිළිගැනීමේ උත්සවවලට එක්වෙමිනුයි පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories