ගලේවෙල - දේවහූව යුද හමුදා කඳවුර ආසන්නයේ කුඩා ඇළක තිබී යුද හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මෙලෙස මිය ගොස් ඇත්තේ දේවහූව යුද හමුදා කදවුරට අයත් යුද හමුදා සෙබලෙකු බවයි. ඊයේ රාත්‍රී කාලයේදී මොහුගේ සිරුර සොයාගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වෙමින් තිබී ඇති බවයි වාර්තා වන්නේ.
Follow US
Most Viewed Stories