නව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල වැඩ භාරගනී.

Monday, 19 January 2015 - 12:55

%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
නව සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම ධුරයේ වැඩභාරගනු ලැබුවා. එහිදී අදහස් දැක්වූ සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ පාර්ලිමේන්තුවේ නැතිවූ උත්තරීතර භාවය ඉදිරි කාලසීමාවේදී ඇති කරලීමට පියවර ගන්නා බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories