කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජල පරිභෝජනය ඉහළට.

Wednesday, 21 January 2015 - 7:56

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
පවතින වියලි කාලගුණ තත්ත්වයත් සමග කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රංජිත් බාලසූරිය පවසනවා. ඔහු කියා සිටියේ මේ වන විට ජල පවිත්‍රාගාර උපරිම ධාරිතාවකින් කටයුතු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories