අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වූ එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමට ජාතික විධායක සභාව මේ වනවිටත් එකගතාවයකට පැමිණ ඇති බවයි.
Follow US
Most Viewed Stories