බංග්ලාදේශයේ විපක්ෂ ක්‍රියාකාරිකයින් 7000 ක් අත්අඩංගුවට.

Thursday, 22 January 2015 - 9:05

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+7000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
බංග්ලාදේශ රජයට එරෙහිව කටයුතු කරන විපක්ෂයේ ක්‍රියාකාරීන් 7000 ක් පසුගිය දින තුන තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.  විදෙස් වාර්තා සඳහන් කළේ විපක්ෂ ක්‍රියාකාරිකයින් කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. රජය සහ විපක්ෂ ක්‍රියාකාරිකයින් අතර ඇතිවන මෙම ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories