රත්නපුර - කොළොන්නේ මවක් දරුවාට වස පොවා සියදිවි හානිකරගනී.

Thursday, 22 January 2015 - 7:59

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%83+%E0%B6%B4%E0%B7%9C%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
රත්නපුර - කොළොන්න - වෙලේවත්ත ප්‍රදේශයේ මවක් සිය 8 හැවිරිදි පිරිමි දරුවාට වස පොවා තමාද සිය දිවි හානිකරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ අදාළ දරුවා දීර්ඝ කාලයක් පුරා මන්ද මානසික තත්ත්වයේ පසුවී ඇති බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories