ඉදිරියේදී ඖෂධවල මිල පහත හෙළීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මේ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ සිට අමාත්‍යවරයා දක්වා චර්යා ධර්ම පද්ධතියක් පැනවීමටද රජය තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
කොළඹ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි දින කිහිපයේදී ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

Follow US
Most Viewed Stories