පෞද්ගලික අංශයටත් වැටුප් වැඩිවීමක් අවශ්‍යයි.

Thursday, 22 January 2015 - 9:11

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
රාජ්‍ය අංශයේ සේවක වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් ලබාදෙන ලෙසට අන්තර් සමාගම් සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ කම්කරු අමාත්‍යාංශයට වෙනම අමාත්‍යවරයෙක් පත් කිරීම පිළිබඳවද රජය අවධානය යොමුකළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories