යේමන ජනපති සහ සටන්කාමීන් අතර සාම ගිවිසුමක්.

Thursday, 22 January 2015 - 13:31

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
යේමනයේ ජනපති මන්සූර් හාඩි සහ ෂියා හූටි සටන්කාමීන් අතර සාම ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ, යේමනයේ සානා නුවර පිහිටි ජනාධිපති මැදුර පෙරේදා හූටි සටන්කාමීන්ගේ ග්‍රහණයට පත්වීමෙන් පසුවයි. හූටි සටන්කාමීන්ට දේශපාලනය කළ හැකි ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයන් ගෙන  ඒම  මෙම නව ගිවිසුමේ අන්තර්ගත යෝජනාවක්. පෙරේදා හූටි සටන්කාමීන් ජනපති මැදුරට ප්‍රහාර එල්ල කර එය සටන්කාමීන්ගේ ග්‍රහණයට ගනු ලැබූ අතර එම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයද හෙළා දැක තිබුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories