හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස පරීක්ෂාවට ලක්කර නැහැ

Thursday, 22 January 2015 - 19:34

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස කිසිසේත් පරීක්ෂාවට ලක් නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ වීරකැටියේ පිහිටි ඉඩමක් පමණක් පොලිසිය පරීක්ෂාවට ලක් කළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories