ජනතා සහන දිගටම - අගමැති.

Saturday, 24 January 2015 - 13:07

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7%E0%B6%B8+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92.
ජනතා සහන අඛණ්ඩව ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අද (24) පෙරවරුවේ දෙනියාය - පල්ලෙගම ප්‍රදේශයේදී ජනතාව හමුවූ අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත වුණා. එහිදී ජනතාව විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ගමට මුදල් යන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවයි. ඉන්ධන සහනය ලබාදුන් පරිද්දෙන්ම අනෙකුත් සහන ලබාදීමට ද කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories