බදු වැඩි කිරීම වෙනුවට මුදල් පරිහරණය වැඩි කරමු - අගමැති කියයි.

Saturday, 24 January 2015 - 19:06

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
වැඩිකළ යුත්තේ රටේ බදු නොව මුදල් පරිහරණය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. දෙණියාය - පල්ලේගම ප්‍රදේශයේ සංචාරයක අද (24) නිරත වූ අවස්ථාවේදී ජනතාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියා. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දූෂණ අවම කිරීම තුළින් ජනතාවට උපරිම සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි. තෙල් මිල අඩු කිරීම එහි පළමු පියවර බවයි ඔහු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories