අගවිනිසුරු ගැන නීතීඥ සංගමයේ මතය.

Sunday, 25 January 2015 - 8:22

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA.
අගවිනිසුරුවරයා ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ඊට අදාළව ගත හැකි නීතිමය පියවර පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව ඊයේ (24) රැස්වී සාකච්ඡා කළා. අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් නීතිඥ අජිත් පතිරණ කියා සිටියේ පසුගියදා අගවිනිසුරුවරයාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබාගැනීම මින් පෙර අධිකරණ ඉතිහාසයේ නොවුනු සිදුවීමක් බවයි. ඉදිරියේදී අගවිනිසුරුවරයා ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ඊට අදාළව ගත හැකි නීතිමය පියවර පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories