උමා ඔය ව්‍යාපෘතියට බණ්ඩාරවෙල ජනතා විරෝධතා.

Sunday, 25 January 2015 - 12:50

%E0%B6%8B%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F.
උමා ඔය ව්‍යාපෘතිය නතර කරන ලෙස ඉල්ලමින් බණ්ඩාරවෙල නගර මධ්‍යයේ අද (25) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. එය සංවිධාන කළේ අසාර්ථක උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා එකමුතුව නැමති සංවිධානයයි. ව්‍යාපෘතිය හේතුවෙන් බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල ජල හිඟයක්ද ඇතිවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමෙන්ම උමා ඔය ව්‍යාපෘතියෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවන බවද උද්ඝෝෂණයට එක්වූ ප්‍රදේශවාසින් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories