යෝෂිත රාජපක්ෂට එරෙහිව ජවිපෙන් පැමිණිල්ලක්.

Sunday, 25 January 2015 - 18:59

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝජිත රාජපක්ෂ සම්බන්ධයෙන් හෙට දිනයේ ආරක්ෂක ලේකම් බී.එම්.යූ.බී. බස්නායක වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ රාජපක්ෂ පාලනය විසින් අසාධරණයට හා පළිගැනීමට ලක්වූවන්ගේ තොරතුරු සෙවීමේ ඒකකය තීරණය කර තිබෙනවා. එහි සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  මේ බව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories